මේක ටිකක් පරණ කතාවක්. මීට අවුරුදු 6කට විතර කලින් මමයි තව යාළුවෙකුයි එකතුවෙලා මන්ග එකක් සිංහලට පරිවර්තනය කරන්න හිතුව. අපි කලේ ඉංග්‍රීසියට රසික පරිවර්තනය වුන මන්ග අපිට පුළුවන් විදිහට සිංහලට පරිවර්තනය කරන්න බලපු එක. පොඩි බ්ලොග් එකකුයි ෆේස්බුක් පිටුවකුය…
Read More
මේ කියන ඇනිමේ එක බලල කෝ යකෝ ඉතුරු ටික කියලා මට බනින්නත් ඉඩ තියෙනවා 😅 අකත්සුකි නො යෝනා කියන්නේ ඒ වගේ ඇනිමේ එකක්. මේක coming of age action adventure කතාවක්, හොඳ ශෝජෝ romance එකක් වගේම හාස්‍යජනක කොටස් තියෙන කතවක්. මේ වගේ හොඳ ඒවා නම් ඉතින් කලාතුරකින් …
Read More
The Great Cleric කියන්නේ මේ දවස්වල යන ඇනිමේ එකක්. මේක ලියන වෙලාව වෙනකොට එපිසෝඩ් අටක් ඇවිත් තියෙනවා. මේක නම් මාරයි අනිවාර්යෙන් බලන්න ඕනේ කියලා නෙවෙයි මම කියන්නේ. කාටහරි අහන්න පුළුවන් එහෙනම් මොකටද මේක ගැන ලියන්නේ කියලා. මේක බලවත් වීරයෙක් ඉන්න ක්‍රියාද…
Read More
අපි මිනිස්සු විදිහට කැමතියි නේද මත හදාගන්න. මොකක් හරි දෙයක් ගත්තොත් ඒ ගැන අපේ තියෙන අත්දැකීම් එකක් මේක නම් මෙහෙමයි කියලා මතයක් හදාගන්නවා. උදාහරණයක් කියන්නම් බලන්න හරිද කියලා. ලංකාවේ ටෙලිනාට්‍ය ඔක්කොම පෝසත් පවුල් වල ලව් හුටපට. මම වැරදිද එහෙනම් තව එකක…
Read More
අද කතාකරන්නේ මගේ ප්‍රියතම manhwa එකක් ගැන. මේක දෙපාරක් කියෙව්වා ඒත් තව පාරක් කියවන්න පුළුවන් ඒ තරම් හොඳයි. මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි ෆ්ලොරෙන්ටියා එයා කොරියාවේ ඉඳලා කාර් එකක හැප්පිලා මැරිලා ගිහින් ඉපදෙනවා ෆැන්ටසි ලෝකෙක. ෆැන්ටසි කිව්වට හයි ෆැන්ටසි එක…
Read More
මේක අලුතින් පටන්ගත්ත manhwa එකක්. තවම chapter 9යි ඇවිත් තියෙන්නෙ. ඒත් art වගේම කතාවත් හොඳයි වගේ නිසා මේ ගැනත් කියන්න හිතුනා. මේක හරියටම මෙහෙමයි කියන්න බෑ මේකේ තවම පොඩි chapters ප්‍රමාණයක් ඇවිත් තියෙන නිසා ඒ වුනාට බැලූ බැල්මට නැවත ඉපදීම මත පදනම් වෙන …
Read More
ඔතකු කියපුවම මොනවද සාමාන්‍යයෙන් මතක් වෙන්නේ? ටිකක් වැඩිහිටි කෙනෙක්නම් කන දෙයක්ද කියලා අහයි, සාමාන්‍ය තරුණ කෙනෙක්ට නම් අර WhatsApp එකේ cartoon status දාන හෙන cringe යාලුවෙක් මතක් වෙයි. කොහොම වුනත් ලංකාවේ තරුණ පිරිස් අතර ඇනිමේ ජනප්‍රිය වෙන කාලෙක මේ ගැ…
Read More
මේක ටිකක් දිග චීන web novel එකක්. මේකේ තේමා වෙන්නේ වෘත්තියෙන් පරිගණක ක්‍රීඩා කරන කණ්ඩායමේ සහ ක්‍රීඩකයෝ. ගොඩක් බලවත් ප්‍රධාන චරිත ඉන්න කතා වලට කැමති අයට අල්ලල යයි මේක ඉතින් මෙහෙමයි කතාව. මේ කතාවේ වීරයා බොහොම ප්‍රසිද්ද e-sport ක්‍රීඩකයෙක්. මෙයා සෙල්ලම් ක…
Read More