World’s Strongest Troll

// Author: neko // 2 Comments
සුපිරි gamer කෙනෙක්. අලුත් VR MMORPG එකක් ගහනවා. මේක හරියට Legendary Moonlight sculptor නැත්නම් Sword art online වගේ. හැබැයි පොඩ්ඩක් කරකවනවා මැදදී. කතාව මෙහෙමයි අපිට මුලදීම පෙන්නනවා DEX කියලා සුපිරි gamer කෙනෙක්. එයා ගහන ගේම් එකේ ඉන්න සුපිරිම ප්ලේයර්ල…
Read More

Mr. Zombie

// Author: neko // No Comments
සමාන්‍යයෙන් කතාවක ප්‍රධාන චරිතේ මනුස්සයෙක්නේ මේ කතාවේ ප්‍රධාන චරිතේ නිකන්ම zombie කෙනෙක්. ඔව් zombie කෙනෙක් කෙල පෙරාගෙන මිනිස්සු කන්න යන අර zombie ගොඩේ තවත් එක zombie කෙනෙක්. මෙහෙම කියනකොට හිතෙනවද මේ නම් zombie ස්ලයිස් ඕෆ් ලයිෆ් කතාවක් වෙන්න ඇති කිය…
Read More

The Ancient Sovereign of Eternity

// Author: neko // 4 Comments
මේක පරිච්චේද දෙසීයකට වඩා තියෙන හොඳ murim/martial arts මන්හුව එකක්. සමාන්‍ය විදිහට මාෂල් ආර්ට් පැත්තෙන් ලොකු බලවතෙක් මැරිලා කාලෙකට පස්සේ වැඩකට නැති කෙනෙක්ගේ ඇඟට වැහෙනවා. ඉතින් මේකේ අවසානේ ගොඩක් විට දැනටමත් තේරිලා ඇති. වැඩේ තියෙන්නේ මේවගේ කතාවල අවසානය…
Read More

My Daughter is the Final Boss

// Author: neko // No Comments
මේක ඇවිල්ල හන්ටර් තාත්තා කෙනෙක් දුවෙක් බේරගන්න හදන ඩන්ජන් රිග්‍රෙෂන් කතාවක්. වෙන ඩන්ජන් කතා වගේ තමා මේක හොඳ සටන් එහෙම තියෙන කතාවක්. රිග්‍රෙෂන් කියන්නේ ඉතින් පලවෙනි පාර වැඩේ හාගෙන යන්තම් වාසනාවට අයෙත් පාරක් කරන්න අවස්ථාව හම්බෙන එකට.  හන්ටර්? ඩන්ජන්? ක…
Read More

I’ll Be The Matriarch In This Life

// Author: neko // No Comments
අද කතාකරන්නේ මගේ ප්‍රියතම manhwa එකක් ගැන. මේක දෙපාරක් කියෙව්වා ඒත් තව පාරක් කියවන්න පුළුවන් ඒ තරම් හොඳයි. මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි ෆ්ලොරෙන්ටියා එයා කොරියාවේ ඉඳලා කාර් එකක හැප්පිලා මැරිලා ගිහින් ඉපදෙනවා ෆැන්ටසි ලෝකෙක. ෆැන්ටසි කිව්වට හයි ෆැන්ටසි එක…
Read More

She No Longer Wields Her Sword

// Author: neko // No Comments
මේක අලුතින් පටන්ගත්ත manhwa එකක්. තවම chapter 9යි ඇවිත් තියෙන්නෙ. ඒත් art වගේම කතාවත් හොඳයි වගේ නිසා මේ ගැනත් කියන්න හිතුනා. මේක හරියටම මෙහෙමයි කියන්න බෑ මේකේ තවම පොඩි chapters ප්‍රමාණයක් ඇවිත් තියෙන නිසා ඒ වුනාට බැලූ බැල්මට නැවත ඉපදීම මත පදනම් වෙන …
Read More

Kings Avatar

// Author: neko // No Comments
මේක ටිකක් දිග චීන web novel එකක්. මේකේ තේමා වෙන්නේ  වෘත්තියෙන් පරිගණක ක්‍රීඩා කරන කණ්ඩායමේ සහ ක්‍රීඩකයෝ. ගොඩක් බලවත් ප්‍රධාන චරිත ඉන්න කතා වලට කැමති අයට අල්ලල යයි මේක ඉතින් මෙහෙමයි කතාව. මේ කතාවේ වීරයා බොහොම ප්‍රසිද්ද e-sport ක්‍රීඩකයෙක්. මෙයා සෙල්ලම් ක…
Read More

Return of the Frozen Player

// Author: neko // No Comments
මේ දවස් වල මම ඔක්කොම වැඩ පැත්තකින් තියලා කියවන web novel එකක් ගැන තමා මේ ලියන්න යන්නේ.මේ කතාවේ පසුබිම ගත්තොත් මේක dungeon fantasy කතාවක්. ඉතින් මේකෙත් ඒවට අදාල පොදු පසුබිමම තමා තියෙන්නේ. කතාවේ පසුබිම කෙටියෙන් කිව්වොත් ලෝකය පුරා යක්කු නැත්නම් මොන්ස්ටර්…
Read More