පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් mixed reviews තියෙන වෙබ් නවල් එකක් කියවන්න හමබුනා. ඉතින් ජිවිතේ පැත්තකින් තියලා සතියක් විතර කාලය වියදම් කරගෙන ඇවිල්ල තියෙන පරිච්ඡේද 330 කියෙව්වා. මුලදී ටිකක් දිග පරිච්චේද තිබුනත් අනිතිම වෙනකොට ටිකක් කෙටි උනා වගේ දැනුන හැබැයි ඒ මට දැනුන හැටි වෙන්නත් පුළුවන්. කොහොමහරි anit hero නැත්නම් necromancy රසිකයොන්ට හරි මම වගේ monster girl රසිකයොන්ට අල්ල යන කතාවක් මේක
මේ කතාවේ පසුබිම ටිකක් දිගයිමේ කතාවේ පසුබිම ටිකක් දිගයි. මොකද අපේ වීරයා මේ කතාවේ ඉපදෙන්න කලින් ජි…