මේක ඇවිල්ල හන්ටර් තාත්තා කෙනෙක් දුවෙක් බේරගන්න හදන ඩන්ජන් රිග්‍රෙෂන් කතාවක්. වෙන ඩන්ජන් කතා වගේ තමා මේක හොඳ සටන් එහෙම තියෙන කතාවක්. රිග්‍රෙෂන් කියන්නේ ඉතින් පලවෙනි පාර වැඩේ හාගෙන යන්තම් වාසනාවට අයෙත් පාරක් කරන්න අවස්ථාව හම්බෙන එකට.
හන්ටර්? ඩන්ජන්? කන්ෆියුස් උංග බුංග
මන්හ්ව වල විද්‍යාප්‍රබන්ධ කතා ප්රභේධයක් තියෙනවා ඩන්ජන් කියලා. ඒවගේ මේ ලෝකේ ඩන්ජන් කියලා යක්කු ඉන්න විමාන පහල වෙනවා ඉතින් ඒ යක්කු පරද්දන්න මිනිස්සු අතරින් පහල වෙනවා හන්ටර්ල කියලා පිරිසක් මෙයාලට ගේම් එකක වගේ තමන්ග…
මේක ටිකක් පරණ කතාවක්. මීට අවුරුදු 6කට විතර කලින් මමයි තව යාළුවෙකුයි එකතුවෙලා මන්ග එකක් සිංහලට පරිවර්තනය කරන්න හිතුව. අපි කලේ ඉංග්‍රීසියට රසික පරිවර්තනය වුන මන්ග අපිට පුළුවන් විදිහට සිංහලට පරිවර්තනය කරන්න බලපු එක. පොඩි බ්ලොග් එකකුයි ෆේස්බුක් පිටුවකුයි අටවාගෙන අපි ඉස්සරලම කලේ එක පරිච්ඡේදයක් තියෙන විද්‍යා ප්‍රබන්ධ කතාවක්.
ඩිස්පෙයා ට්‍රිගර් මේක පිටසක්වල ආක්‍රමණයක් නිසා බාගෙට විනාශ වුන ලෝකෙක. පුංචි ළමයි දෙන්නෙක්ගේ කතාවක්. තමන්ගේ නංගිව බේරගන්න අය්යා කෙනෙක් දරන උත්සහයක් කියලා වුනත් ක…
මේ කියන ඇනිමේ එක බලල කෝ යකෝ ඉතුරු ටික කියලා මට බනින්නත් ඉඩ තියෙනවා 😅 අකත්සුකි නො යෝනා කියන්නේ ඒ වගේ ඇනිමේ එකක්. මේක coming of age action adventure කතාවක්, හොඳ ශෝජෝ romance එකක් වගේම හාස්‍යජනක කොටස් තියෙන කතවක්. මේ වගේ හොඳ ඒවා නම් ඉතින් කලාතුරකින් තමයි සෙට් වෙන්නේ
යෝනා කියන්නේ කොවුක රාජධානියේ රජතුමාගේ එකම දුව. හුරතලේට හැදෙන මේ කුමාරිකාව හරි හිතුවක්කාරයි. යෝනගේ තාත්තා සාමකාමී රජකෙනෙක් හැටියට තමයි හඳුන්වාදෙන්නෙ. යෝනටත් එයාගේ මාලිගාවයි තාත්තායි පොඩි කාලේ ඉඳන් යාළුවා සෙන්පති හක…
The Great Cleric කියන්නේ මේ දවස්වල යන ඇනිමේ එකක්. මේක ලියන වෙලාව වෙනකොට එපිසෝඩ් අටක් ඇවිත් තියෙනවා. මේක නම් මාරයි අනිවාර්යෙන් බලන්න ඕනේ කියලා නෙවෙයි මම කියන්නේ. කාටහරි අහන්න පුළුවන් එහෙනම් මොකටද මේක ගැන ලියන්නේ කියලා. මේක බලවත් වීරයෙක් ඉන්න ක්‍රියාදාම වලින් පිරිච්ච කතාවක් නෙවෙයි. හිමිට යන ශෝජෝ වගේ පේන ඉසෙකායි කතාවක්. ඉතින් 8ම බලල මදි වගේ කියලා හිතල ගිහින් මන්ග එකත් කියවන්න පටන්ගත්ත
තවත් එක ඉසෙකායි කතාවක් මේ කතාවේ වීරයා ඔෆිස් එකක වැඩ කරකර හිටපු කෙනෙක් දවසක් වැරදිලා වදින වෙඩි…
අපි මිනිස්සු විදිහට කැමතියි නේද මත හදාගන්න. මොකක් හරි දෙයක් ගත්තොත් ඒ ගැන අපේ තියෙන අත්දැකීම් එකක් මේක නම් මෙහෙමයි කියලා මතයක් හදාගන්නවා. උදාහරණයක් කියන්නම් බලන්න හරිද කියලා. ලංකාවේ ටෙලිනාට්‍ය ඔක්කොම පෝසත් පවුල් වල ලව් හුටපට. මම වැරදිද එහෙනම් තව එකක් 🤔 ප්‍රසිද්ද සිංහල සින්දු කියන්නේ අපිට බස් වල බලෙන් අස්සවන සින්දු. දෙපාරම වැරදි නම් ගනන් ගන්න එපා. ඒ මගේ පුංචි අත්දැකීම් වලින් හදාගත්ත මත. දැන් ලංකාවේ ටෙලිනාට්‍ය ගොඩක් බලන කෙනෙක්ට හිතෙනවා නේද "එහෙම නෙවෙයි බං ලංකාවේ වෙන වර්ග…
Read moreඅද කතාකරන්නේ මගේ ප්‍රියතම manhwa එකක් ගැන. මේක දෙපාරක් කියෙව්වා ඒත් තව පාරක් කියවන්න පුළුවන් ඒ තරම් හොඳයි.
මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි ෆ්ලොරෙන්ටියා එයා කොරියාවේ ඉඳලා කාර් එකක හැප්පිලා මැරිලා ගිහින් ඉපදෙනවා ෆැන්ටසි ලෝකෙක. ෆැන්ටසි කිව්වට හයි ෆැන්ටසි එකක් නෙවයි එල්ෆ්ල මකරු එහෙම නෑ. මේක මැද යුගයේ යුරෝපය වගේ එකක්. ඉතින් මේකේ ලැම්බාඩී කියලා බොහොම බලවත් පවුලක තමා මෙයා ඉපදෙන්නේ. මේ පවුල කොච්චර බලවත්ද කියනවා නම් රජතුමාටවත් හිස නමන්න ඕනේ නෑ මෙයාලට. හැබැයි ෆ්ලොරෙන්ටියා ඉපදෙන්නේ පවුලේ ප…
මේක අලුතින් පටන්ගත්ත manhwa එකක්. තවම chapter 9යි ඇවිත් තියෙන්නෙ. ඒත් art වගේම කතාවත් හොඳයි වගේ නිසා මේ ගැනත් කියන්න හිතුනා. මේක හරියටම මෙහෙමයි කියන්න බෑ මේකේ තවම පොඩි chapters ප්‍රමාණයක් ඇවිත් තියෙන නිසා ඒ වුනාට බැලූ බැල්මට නැවත ඉපදීම මත පදනම් වෙන ෆැන්ටසි ආදර කතාවක් වෙයි වගේ.
කතාව මෙහෙමයි
කතාව ගත්තොත් මේකේ ප්‍රධාන චරිතේ ලුඩියා සෙන්ට්රින් කියලා ගැහැණු ළමයෙක් මෙයා රජ කුමාරයාගේ කැඩුව නැත්නම් පුද්ගලික නයිට් වරිය විදිහට සේවය කරනවා. එයා කුමාරයාට දිවුරුම් දීමක් කරලා තියෙන නිසා එයාග…
ඔතකු කියපුවම මොනවද සාමාන්‍යයෙන් මතක් වෙන්නේ? ටිකක් වැඩිහිටි කෙනෙක්නම් කන දෙයක්ද කියලා අහයි, සාමාන්‍ය තරුණ කෙනෙක්ට නම් අර WhatsApp එකේ cartoon status දාන හෙන cringe යාලුවෙක් මතක් වෙයි. කොහොම වුනත් ලංකාවේ තරුණ පිරිස් අතර ඇනිමේ ජනප්‍රිය වෙන කාලෙක මේ ගැනත් පොඩ්ඩක් ලියන්න හිතුනා.
වචනේ තේරුම
මලෙලසේකරට අනුව නම් (මං නම් ගූගල් කරලා බැලුවේ) සමාජීය සම්බන්දතා වලට හානිකරගනිමින් ප්‍රසිද්ධ සංස්කෘතියේ යම් දෙයක් කෙරෙහි දැඩි ලෙස ඇබ්බැහිවීම
වගේ තේරුමක්. වගේ කිව්වේ මම පරිවර්තනය කරලා ගත්ත නිසා ම…
මේක ටිකක් දිග චීන web novel එකක්. මේකේ තේමා වෙන්නේ වෘත්තියෙන්පරිගණක ක්‍රීඩා කරන කණ්ඩායමේ සහ ක්‍රීඩකයෝ. ගොඩක් බලවත් ප්‍රධාන චරිත ඉන්න කතා වලට කැමති අයට අල්ලල යයි මේක
ඉතින් මෙහෙමයි කතාව.
මේ කතාවේ වීරයා බොහොම ප්‍රසිද්ද e-sport ක්‍රීඩකයෙක්. මෙයා සෙල්ලම් කරන ගේම් එකේ නම Glory. මේක MMORPG, first person ගේම් එකක්. සැබෑ ලෝකේ ගත්තොත් The Elder Scrolls වගේ හැබැයි multiplayer. මේ ක්‍රීඩාව ලංකාවේ ක්‍රිකට් තරම් ජනප්‍රියයි කොච්චර ජනප්‍රියද කියනවා නම් වෙනම ක්‍රීඩාංගන තියෙනවා ලොකු තිර වල සජී…
මේ දවස් වල මම ඔක්කොම වැඩ පැත්තකින් තියලා කියවන web novel එකක් ගැන තමා මේ ලියන්න යන්නේ.මේ කතාවේ පසුබිම ගත්තොත් මේක dungeon fantasy කතාවක්. ඉතින් මේකෙත් ඒවට අදාල පොදු පසුබිමම තමා තියෙන්නේ.
කතාවේ පසුබිම
කෙටියෙන් කිව්වොත් ලෝකය පුරා යක්කු නැත්නම් මොන්ස්ටර්ල ඉන්න විමාන (dungeon)පහල වෙනවා ඉතින් මේවාගෙන් එලියට එන මොන්ස්ටර්ල එක්ක සටන් කරන්න පුළුවන් වෙන්න සමහර මිනිස්සුන්ට හැකියාවන් ලැබෙනවා. එයාලට කියනවා ප්ලේයර්ලල කියලා. මේ හැමදෙයක්ම පාලනය වෙන්නේ ගේම් එකක් වගේ පාලන ක්‍රමයකින් මේ ක්‍රමය ග…