සුපිරි gamer කෙනෙක්. අලුත් VR MMORPG එකක් ගහනවා. මේක හරියට Legendary Moonlight sculptor නැත්නම් Sword art online වගේ. හැබැයි පොඩ්ඩක් කරකවනවා මැදදී.
කතාව මෙහෙමයිඅපිට මුලදීම පෙන්නනවා DEX කියලා සුපිරි gamer කෙනෙක්. එයා ගහන ගේම් එකේ ඉන්න සුපිරිම ප්ලේයර්ල ටිකටත් ගහල rankings වල අංක එකට එනවා. දැන් මෙයාට ඕනේ අලුත් අභියෝගයක් එතකොටම තමා අලුත් VR ගේම් එකක් එන්නේ Arcadia කියලා. මේක නිකන්ම ගේම් එකක් නෙවෙයි මොලේටම සම්බන්ධ කරලා ගහන්න තියෙන්නේ. ඔව් මේක විද්‍යා ප්‍රභන්ධයක්. Matrix වගේ වයර් න…
My Wife Is from a Thousand Years Ago(我家老婆来自一千年前) කියන්නේ චීන චිත්‍රකතාවක් නැත්නම් මන්හුව එකක්. මේක ආදර කතාවක්. ඒ වගේම slice of life කතාවක්. මේ කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ Paragon Scansල මේ තියෙන්නේ ඒ පරිවර්තනය අරගෙන සිංහලට පරිවර්තනය කරන්න දරපු උත්සාහයක්.
කතාව මෙහෙමයිජියැන්ග් හී මීට අවුරුදු දාහකට විතර කලින් ටැංග් රජකාලේ හිටපු රනශුරියක්. එයා මොකක්හරි හේතුවකට නුතන යුගයට එනවා. හිතල අවා නෙවෙයි අහඹු සිදුවීමක්. අපි දන්නවා අවුරුදු දාහකට කලින් ලෝකෙ ගොඩක් වෙනස් ඉතින් මෙයා එකපාරටම…
මේකත් එක dungeon මන්හ්ව එකක් හැබැයි dungeon නැති. තියෙන්නේ tutorial tower එකක්.ඒක නැගල දිනපු උන්ට ලැබෙන හැකියාවන් එක්ක සමාජයේ උඩට එන්න පුළුවන්. මේ Tower එක ඇතුලේ වැඩ තමා මන්හ්ව එකේ තියෙන්නේ.
JaeJu අනාත නිවාසෙක හැදිච්ච ළමයෙක් (දැන් ළමයෙක් නෙවෙයි ජොබ් එකක් එහෙම කරනවා). දවසක් එයාට ඇහෙනවා එයා හිටපු අනාත නිවසේ සල්ලි නැතුව වැහෙන්න යනවා කියල. එයා දැනට කරන රසාවෙන් එයාට ඒකට උදව් වෙන්න තරම් හැකියාවක් නෑ. අනාත නිවසේ කියන්නේ මෙයාගේ ගෙදරවගේ වටිනා තැනක්. මෙයාට ඕනේ කොහොමහරි මේකට උදව් වෙන්න …
මේක ඇවිල්ල Classic ශෝජෝ slice of life මන්ග එකක්. ඔෆිස් එකේ අලුතින් ආපු කොල්ලයි එයාට ඔෆිස් එකේ වැඩ ටික කියලා දෙන්න දාන කෙල්ලයි අතර ආදර කතාවක්. Slice of life නේ ඉතින් මරන්න මකරෙක් නෑ බේරගන්න කෙල්ලෙක් නෑ. එදිනෙදා සරල ජිවිතේ.
කතාව කතාවේ ප්‍රධාන චරිතේ කමෙගාව. එයාට මුලින්ම ජොබ් එකක් සෙට් වෙලා ඔෆිස් එකකට යනවා වැඩ කරන්න. මෙයාට ඔෆිස් එකේ වැඩ ටික කියලා දෙන්න බාරදෙනවා කන්නාව කියලා කලින් ඉඳන් වැඩ කරපු ගැහැණු ළමයෙක්ට. බොසා වගේ තමා. කන්නාව ටිකක් සැර ලංවෙන්න බැරි චරිතයක් වගේ තමා එලියට පෙන්න…
සමාන්‍යයෙන් කතාවක ප්‍රධාන චරිතේ මනුස්සයෙක්නේ මේ කතාවේ ප්‍රධාන චරිතේ නිකන්ම zombie කෙනෙක්. ඔව් zombie කෙනෙක් කෙල පෙරාගෙන මිනිස්සු කන්න යන අර zombie ගොඩේ තවත් එක zombie කෙනෙක්. මෙහෙම කියනකොට හිතෙනවද මේ නම් zombie ස්ලයිස් ඕෆ් ලයිෆ් කතාවක් වෙන්න ඇති කියලා. නෑ මේක action මන්හුව එකක්. සැහෙන බලවත් ප්‍රධාන චරිතයක් ඉන්න කතාවක්
මොකක්ද මේකේ වෙන්නේ?අපේ ප්‍රධාන චරිතේ අහිංසක විදිහට ඉස්කෝලේ ඉන්නකොට Zombie Apocalypse එකක් වෙලා. Zombie කෙනෙක් වෙනවා. ඉතින් මෙයා සාමාන්‍ය zombie කෙනෙක් වගේ සෙට් …
මේක පරිච්චේද දෙසීයකට වඩා තියෙන හොඳ murim/martial arts මන්හුව එකක්. සමාන්‍ය විදිහට මාෂල් ආර්ට් පැත්තෙන් ලොකු බලවතෙක් මැරිලා කාලෙකට පස්සේ වැඩකට නැති කෙනෙක්ගේ ඇඟට වැහෙනවා. ඉතින් මේකේ අවසානේ ගොඩක් විට දැනටමත් තේරිලා ඇති. වැඩේ තියෙන්නේ මේවගේ කතාවල අවසානය එච්චර වැදගත් නෑ ගමන තමා වටින්නේ. මේකේ ඒක නම් නියමෙට තියෙනවා
කතාව
ගු ෆෙයියැනග්(Gu Feiyang) මාෂල් ආර්ට් ලෝකේ ඉහල තලයක් ඉන්න කෙනෙක්. මෙයා තව කෙනෙක් එක්ක වලියක් ගිහින් මැරිලා අවුරුදු 15කට පස්සේ ඉපදෙනවා ලී යුන්ෂියාවෝ කියලා අවුරුදු 15ක ක…